චෙම්මනි සමූල ඝාතනය සිඳුවී වසර 21යි

යාපනය චෙම්මනි ප්‍රදේශයේ ඝාතනයට ලක්වූ සුන්ඩුකුලි ප්‍රදේශයේ පදිංචිව සිටි ක්‍රිෂාන්දි කුමාරසාමි සිසුවියගේ 21වැනි අනුස්මරණ සැමරුම අද දින චෙම්මනි ප්‍රදේශයේදී සමරන ලදි. එහිදී චෙම්මනි සමූල ඝාතනයෙන් මියගිය සෙසු පුද්ගලයන් ස සිහිපත් කර පහන් දල්වන ලදි. 1996 සැප්තැම්බර් මස 7 වනදා යාපනය සුන්ඩිකුලි විද්‍යාලයේ ක්‍රිෂාන්දි කුමාරසාමි (වයස) නැමැති සිසුවිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී චෙම්මනි ප්‍රදේශයේ හමුදා කඳවුරයෙහි … Continue reading චෙම්මනි සමූල ඝාතනය සිඳුවී වසර 21යි